දෙමළ ජනතාවට එයිතිහාසික ද්‍රෝහිකම් සිදුකරන මෙහෙයුම් කමිටුවෙන් සම්බන්‍ධන් සහ සුමන්දිරන් ඉවත්විය යුතුයි

දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් කෙරෙහි පවා සොයා බැලීමට සූදානම් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ මෙහෙයුම් කමිටුවෙන් ආර්. සම්බන්‍ධන් මහතා සහ එම්.ඒ. සුමන්දිරන් මහතා ඉවත්විය යුතු යැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. ඊයේ බදාදා දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. ඇමැති මහින්ද අමරවීර මහතාගේ 21 දෙනෙකුගෙන් යුත් … Continue reading දෙමළ ජනතාවට එයිතිහාසික ද්‍රෝහිකම් සිදුකරන මෙහෙයුම් කමිටුවෙන් සම්බන්‍ධන් සහ සුමන්දිරන් ඉවත්විය යුතුයි